Thursday, February 6, 2014

Emphasizing Pronouns


Emphasizing Pronouns

myself
our selves
your selves
your selves
him self
her self
it self
them selves

1 - මම ම කොළඹ ගියා .
      I my self went to Colombo.
      I went to Colombo by myself.

2 - මම හෙටම කොළඹ යනවා .
      I will go to Colombo tomorrow itself. 

Wednesday, February 5, 2014

වාක්‍ය ලියන ක්‍රම හෙවත් විධි (3) Method of writing Sentence (3)



Say                                                                    help
speak            to                                                 join                 to
write                                                                   like
listen                                                                  enter
                                                                          attend
                                                                          reach


laugh
bark
shoot              at
aim


Possessive Case


Possessive Adjectives
Possessive Pronouns
my
mine
our
ours
your
yours
your
yours
his
his
her
hers
Its
Its
their
theirs


Possessive Adjectives


my

our

your
Articles
your
(a, an, the)
his

her

its



මගේ මිත්‍රයෙක්
A my friend
A friend of mine


their



01 - අපේ මිත්‍රයෙක්
A friend of ours

06 - අපේ ගුරුවරයෙක්
A teacher of ours
02 - ඔයාගේ සහෝදරයෙක්
A brother of yours

07 - ඇගේ පොතක්
A book of hers
03 - ඇගේ සහෝදරියෙක්
A sister of hers

08 - ඔයාගේ පෑනක්
A pen of yours
04 - මගේ මාමා කෙනෙක්
A uncle of mine

09 - උගේ කකුලක්
A leg of its
05 - අපේ මාමා කෙනෙක්
A uncle of ours
10 - ඔවුන්ගේ ගුරුවරයෙක්
A teacher of theirs



01 - මගේ මිත්‍රයෙක් ඊයේ කොළඹ ගියා.
       A friend of mine went to Colombo yesterday.

02 - මට ඔයාගේ මිත්‍රයෙක් අද හමු වුනා .
       I met a friend of yours this morning.

03 - මම මගේ සහෝදරියක් සමඟ පාසලට ගියා .
       I went to school with sister of mine.

04 - මගේ මාමා කෙනෙක් මට අවවාද කළා .
       An uncle of mine advised me .

05 - ඇය ඇගේ මාමා කෙනෙක් සමඟ කොළඹ ගියා .
       She went to Colombo with an uncle of hers .

06 - මට ඔයාගේ පොත අවශ්‍යයයි .
       I want a book of yours .

07 - ඇය මට ඇගේ පෑනක් දුන්නා .
       She gave me a pen of hers .

08 - ඔහු මගේ පොතක් සොරකම් කළා .
       He stole a book of mine .

09 - අපි අපේ ගුරුවරයෙක් සමඟ ඒ රැස්වීමට සහභාගී වුනා .
       We attend that meeting with a teacher of ours .

10 - ඔයා ඔයාගේ මිත්‍රයෙක් සමඟ පන්තියට එන්න .
        You come to class with a friend of yours .

11 - මම මගේ සහෝදරියක් සමඟ පන්තියට එන්නම් .
        I will come to class with a sister of mine .

12 - ඔයා ඔයාගේ පොතක් ගේන්න .
        You bring a book of yours .

13 - මම මගේ පොතක් ගේන්නම් .
        I will bring a book of mine.

14 - ඇය අගේ සහෝදරියක් සමඟ කොළඹ යාවි .
       She will go to Colombo with a sister of hers .

15 - ඔයා ඔයාගේ මිත්‍රයෙක් සමඟ අපේ ගෙදර එන්න .
       You come to our house with a friend of yours. 

Tuesday, January 28, 2014

වාක්‍ය ලියන ක්‍රම හෙවත් විධි (2)

Method of writing Sentence (2)


Nominative Case
Objective Case
Possessive Case
Emphasizing Pronouns
Reflexing Pronouns
I
me
my, mine
my self
my self
We
us
our, ours
our selves
our selves
You
you
your, yours
your self
your self
You
you
your, yours
your selves
your selves
He
him
his, his
him self
him self
She
her
her, her
her self
her self
It
it
its, its
it self
it self
They
them
their, theirs
themselves
it self


      Nominative Case


(1) –  Subject  + Verb  + Rest
           (N.C.)

(a) - මට පෑනක් අවශ්‍යයි .
         I want a pen.
         (subject (N.C.))


(2) - than + N.C.

(a) - ඇය මට වඩා උසයි .
       She is taller than I.       (I  -  N.C) 
                       (She is tall  + I am tall) 

(b) - ඇය මට වඩා උසයි .
      She loves him than me .      (me  -  O.C) 
                         (She loves him + She loves me)



Objective Case


Verbs
                                            O.C
Prepositions

(a) - ඇය මට බැන්නා .
       She blamed me.    (me  -  O.C) 


(b) - ඇය ඔහු සමග මාතර ගියා .
        She went to mathara with him. (with  -  preposition)  (him  -  O.C) 
     

(c) - ඇය මා දෙස බැලුවා .
      She looked at me. (at  -  preposition)  (me  -  O.C) 


මාතර ගියා
1 - මගේ අම්මා මට ගොඩාක් ආදරෙයි .
         My mother loves me so much.

2 - මමත් ඇයට ගොඩාක් ආදරෙයි .
         I also love her so much.

3 - මම ඔයාගේ නම දන්නවා .
         I know your name.

4 - ඔයත් මගේ නම දන්නවා .
         You also know my name.

5 - ඇය මට ඇගේ නම කිව්වා .
         She told me her name.

6 - මම ඇයට මගේ නම කියන්නම් .
            I will tell her my name.

7 - ඔයාගේ සහෝදරිය මට බැන්නා .
            Your sister blamed me.

8 - මම ඇයට උදවු කරන්නම් .
            I will help her.

9 - ඇගේ සහෝදරිය මට උදවු කලා.
           Her sister helped me.

10 - ඇයට මගේ පෑන අවශ්‍යයි .
           She wants my pen.

11 - ඔයා ඔයාගේ පොත ගේන්න .
          You bring your book .

12 - මම මගේ පොත ගේන්නම් .
           I will bring by book.

13 - ඔහු මට රු. 100ක් ණයට දුන්නා .
          He let me hundred rupees.

14 - ඔයාගේ අම්මා අපට අවවාද කලා.
          Your mother advised us.

15 - ඇය ඇගේ අම්මා සමග රෝහලට ගියා.
          She went to hospital with her mother.

16 - මම මගේ තාත්තා සමග කොලඹ යන්නම්.
          I will go to Colombo with my father.

17 - ඇය මගෙන් ඔබ ගැන ඇහුවා.
          She asked me about me.

18 - අපේ ගුරුතුමා අපට අලුත් පාඩමක් ඉගැන්නුවා.
        Our teacher taught us a new lesson.

19 - මම ඔබලාට අලුත් පාඩමක් උගන්වමි.
        I will teach you a new lesson .

20 - ඇය ඇගේ පොත මගේ මේසය උඩින් දාලා ගියා.
         She left her book on my table.

21 -  මගේ අම්මා අපේ දවල් ආහාරය පිළියෙල කළා.
         My mother prepared our lunch.

22 - ඔයා ඔයාගේ අම්මා සමග අපේ ගෙදර එන්න.
        You come to our house with your mother.

23 - මම මගේ තාත්තා සමග ඔයලගේ ගෙදර එන්නම්.
            I will come to your house with my father.

24 - අපි අපේ මිතුරන් සමග එකට සෙල්ලම් කළා.
            We played with our friends.

25 - මගේ අම්මා මාව පාසලට එක්කගෙන ගියා.
            My mother took me to school.

26 - ඇය ඇගේ මිතුරිය සමග පාසලට ගියා.
           She went to school with her friend.

27 - මම ඔයාට පිලිතුරක් එවන්නම්.
           I will send you a reply.

28 - ඇය මට පිලිතුරක් එව්වා.
           She sent me a reply.

29 - මම ඇයට රු. 100ක් ණයට දෙන්නම්.
           I will lend her hundred rupees.

30 - මම මගේ දවල් ආහාරය ගත්තා.
           I had my lunch.

31 - ඔයා ඔයාගේ දවල් ආහාරය ගන්න.
           You have your lunch.

32 - ඇය මට ආදරය කළා.
            She loved me.

33 - ඔයා ඔයාගේ පොත මගේ මේසය උඩ තබන්න.
           You keep your book on my table.

34 - මම මගේ පොත ඔයාගේ මේසය උඩ තබන්නම්.
            I will keep my book on your table.

35 - ඇය මට සිනාසුනා.
            She laughs at me.

36 - ඇය මා සමග සිනාසුනා.
       She laughs with me.

37 - ඔහු මගේ පොත සොරකම් කළා.
            He stole my book.

38 - මම ඔයාට ඇය ගැන කියන්නම්.
            I will tell you about her.

39 - අපි අපේ ගුරුතුමා සමග ඒ රැස්වීමට සහභාගී වෙන්නම්.
            We will attend that meeting with our teacher.

40 - ඔවුන් අපට උදවු කළා.
            They helped us.

41 - මගේ සහෝදරයා මට ඔහුගේ පෑන දුන්නා.
            My brother gave me his pen.

42 - ඇගේ සහෝදරිය මට උදවු කරාවි.
            Her sister will help me.

43 - මම ඔයාට ඇත්ත කියන්නම් .
            I will tell you the truth.

44 - ඇය මට බොරු කිව්වා .
            She told me lies .

45 - මම ඔයාට කාරණය ඒත්තු ගන්වන්නම් .
            I will convince the matter.

46 - ඇය මට ලිව්වා.
            She wrote to me.

47 - ඇය මට ටෙලිෆෝනයෙන් කතා කළා.
             She talked me over the telephone.

48 - මම ඇයට ටෙලිෆෝනයෙන් කතා කරන්නම්.
            I will talk her over the telephone.

49 - මට ඇය අද උදේ හමු උනා.
             I met her this morning.

50 - මමත් ඇයට ලිව්වා.
             I also wrote to her.

51 - මට අමාරු වචන බොහෝ සංඛ්‍යාවක් හමු වුනා.
            I found many difficult words.

52 - ඇය අගේ අම්මා සමග අපේ ගෙදර ආවා.
            She came to our house with her mother.

53 - මම මගේ අම්මා සමග ඔයාලගේ ගෙදර එන්නම්.
        I will came to your house with my mother.

54 - ඔයාලගේ බල්ලා මට බිරුවා.
        Your dog barked at me.

Monday, January 27, 2014

වාක්‍ය ලියන ක්‍රම හෙවත් විධි (1)

Method of writing Sentence (1)

Subject + Verb + Rest


He                          -
She                         -            Singular  +  Rest
It                            -


I                             -
We                         -            Plural  +  Rest
You                        -
They                       -


Plural                                                  Singular
go                                                        goes
do                                                        does
teach                                                    teaches
catch                                                    catches
clutch                                                   clutches
brush                                                    brushes
lash out                                                 lashes out
cry                                                        cries
study                                                     studies
buy                                                        buys
play                                                       plays
come                                                     comes


Time Tense



Past Tense
Present Tense
Future Tense
Singular
went
goes
Will go
Plural
went
go
Will go


1 - ඔහු ගෙදර යයි.
     He goes home.

2 - ඔහු ගෙදර ගියා.
     He went home.

3 - ඔහු ගෙදර යාවි.
     He will go home

4 -  මම ගෙදර යමි.
     I go home.

5 -  ඔයා ගෙදර යන්න.
     You go home.

6 - මම ජීවත් වෙන්නෙ මාතර.
     I live in Mathara.

7 - ඇය ජීවත් වෙන්නෙ වැලිගම.
     She lives in Weligama.

8 - හෙට මම කොළඹ යනවා.
     Tomorrow I will go to Colombo.

9 -  මම ඊයෙ මාතර ගියා.
    Yesterday I went to Mathara.

10 - මට පෑනක් අවශ්‍යයි.
       I want a pen.

11 - ඇයට පෑනක් අවශ්‍යයි.
       She want a pen.

12 - මම ගමන් කරන්නේ බසයෙනි.
      I travel by bus.

13 - ඇය ගමන් කරන්නේ දුම් රියෙනි.
      She travel by train.

14 - මම අලුත් කමීසයක් මිලයට ගත්තා.
      I bought a new shirt.

15 - ඔහු ශ්‍රී ලංකාව හැර ගියා .
       He left Sri lanka.

16 - ඔහු ඉන්දියාව බලා පිටත්ව යාවි .
       He will leave for India.

17 - නැව මුහුදේ ගිලුණා .
      The ship sank in the sea.

18 - ඒ පිරිමි ළමයා ගඟේ ගිලුණා .
       That boy drowned  in the river.

19 - ඔයා අර පොත මෙහෙට ගේන්න .
       You bring that book here.

20 - ඇය ඒ පොත මෙහෙට ගෙනාවා .
      She brought that book here.

21 - මම වාහනය පැ.කි.මී 60 ක වේගයෙන් පැදෙව්වා .
       I drove the vehicle at 60 kilo meters per hour.

22 - ඇය ලස්සන පින්තූරයක් ඇන්දා .
      She drew a nice picture.

23 - ඔහු පිළිකාවෙන් මිය ගියා .
      He died of cancer

24 - ඔයා එහෙම කියන්න .
      You say so.

25 - ඔයා බසයට නගින්න .
      You get in to the bus.

26 - ඇයත් බසයට නැග්ගා .
      She also get in to the bus.

27 - ඒ පිරිමි ළමයා ගඟට වැටුණා .
      That boy fell in to the river.

28 - දිනපතාම මම පාසලට යන්නෙමි .
      Daily I go to school.

29 - දිනපතාම ඇයත් පාසලට යයි .
      Daily she also go to school.

30 - හිරු නැගෙනහිරින් පායයි .
       The sun rises in the east.

31 - හිරු බස්නාහිරින් බැසයයි .
       The sun set in the west.

32 - මම ඒ වැඩේ සම්පූර්ණ කලා .
       I completed that work.

33 - ඔයා මේ වැඩේ කරන්න .
      You do this work.

34 - මම ඒ වැඩය කරන්නම් .
      I will do that work.

35 - කුරුල්ලෝ අහසේ පියාසර කළා .
     Birds flew in the sky.

36 - ඊයෙ වැස්සා .
     It rained yesterday.

37 - වැස්ස ඉක්මනින් නතර උනා .
      The rain ceased soon .

38 - අපි ඒ රැස්වීමට සහභාගී උනා.
      We attended that meeting.

39 - අපට මේ පාඩම තේරෙනවා .
      We understand this lesson.

40 - මම සරුංගලයක් හැදුවා .
      I made a kite.

41 - ඇය පැමිණිල්ලක් කලා .
      She made a complaint.

42 - ඔහු විශාල ශබ්ධයක් කලා .
       He maid a loud noise.

43 - ලයිට් නිවී ගියා .
       Light went out.

44 - බෝම්බය විශාල හඬකින් පුපුරා ගියා .
       The bomb went off with a loud noise.