Say help
speak to join to
write like
listen enter
attend
reach
laugh
bark
shoot at
aim
Possessive Case
Possessive Adjectives
|
Possessive Pronouns
|
my
|
mine
|
our
|
ours
|
your
|
yours
|
your
|
yours
|
his
|
his
|
her
|
hers
|
Its
|
Its
|
their
|
theirs
|
Possessive Adjectives
|
my
|
|
our
|
|
your
|
Articles
|
your
|
(a, an, the)
|
his
|
|
her
|
|
its
|
මගේ මිත්‍රයෙක්
A my friend
A friend of mine
|
|
01 - අපේ මිත්‍රයෙක්
A friend of ours
|
06 - අපේ ගුරුවරයෙක්
A teacher of ours
|
02 - ඔයාගේ සහෝදරයෙක්
A brother of yours
|
07 - ඇගේ පොතක්
A book of hers
|
03 - ඇගේ සහෝදරියෙක්
A sister of hers
|
08 - ඔයාගේ පෑනක්
A pen of yours
|
04 - මගේ මාමා කෙනෙක්
A uncle of mine
|
09 - උගේ කකුලක්
A leg of its
|
05 - අපේ මාමා කෙනෙක්
A uncle of ours
|
10 - ඔවුන්ගේ ගුරුවරයෙක්
A teacher of
theirs
|
01 - මගේ මිත්‍රයෙක් ඊයේ කොළඹ ගියා.
A friend of mine went to Colombo yesterday.
02 - මට ඔයාගේ මිත්‍රයෙක් අද හමු වුනා .
I met a friend of yours this morning.
03 - මම මගේ සහෝදරියක් සමඟ පාසලට ගියා .
I went to school with sister of mine.
04 - මගේ මාමා කෙනෙක් මට අවවාද කළා .
An uncle of mine advised me .
05 - ඇය ඇගේ මාමා කෙනෙක් සමඟ කොළඹ ගියා .
She went to Colombo with an uncle of hers .
06 - මට ඔයාගේ පොත අවශ්‍යයයි .
I want a book of yours .
07 - ඇය මට ඇගේ පෑනක් දුන්නා .
She gave me a pen of hers .
08 - ඔහු මගේ පොතක් සොරකම් කළා .
He stole a book of mine .
09 - අපි අපේ ගුරුවරයෙක් සමඟ ඒ රැස්වීමට සහභාගී වුනා .
We attend that meeting with a teacher of ours .
10 - ඔයා ඔයාගේ මිත්‍රයෙක් සමඟ පන්තියට එන්න .
You come to class with a friend of yours .
11 - මම මගේ සහෝදරියක් සමඟ පන්තියට එන්නම් .
I will come to class with a sister of mine .
12 - ඔයා ඔයාගේ පොතක් ගේන්න .
You bring a book of yours .
13 - මම මගේ පොතක් ගේන්නම් .
I will bring a book of mine.
14 - ඇය අගේ සහෝදරියක් සමඟ කොළඹ යාවි .
She will go to Colombo with a sister of hers .
15 - ඔයා ඔයාගේ මිත්‍රයෙක් සමඟ අපේ ගෙදර එන්න .
You come to our house with a friend of yours.