(a) - මට පෑනක් අවශ්‍යයි .
(a) - ඇය මට වඩා උසයි .
(b) - ඇය මට වඩා උසයි .
.
Prepositions
(a) - ඇය මට බැන්නා .
She blamed me.
(me - O.C)
(b) - ඇය ඔහු සමග මාතර ගියා .
She went to mathara with him.
(with - preposition) (him - O.C)
(c) - ඇය මා දෙස බැලුවා .
She looked at me.
(at - preposition) (me - O.C)
මාතර ගියා
1 - මගේ අම්මා මට ගොඩාක් ආදරෙයි .
My mother loves me so much.
2 - මමත් ඇයට ගොඩාක් ආදරෙයි .
I also love her so much.
3 - මම ඔයාගේ නම දන්නවා .
I know your name.
4 - ඔයත් මගේ නම දන්නවා .
You also know my name.
5 - ඇය මට ඇගේ නම කිව්වා .
She told me her name.
6 - මම ඇයට මගේ නම කියන්නම් .
I will tell her my name.
7 - ඔයාගේ සහෝදරිය මට බැන්නා .
Your sister blamed me.
8 - මම ඇයට උදවු කරන්නම් .
I will help her.
9 - ඇගේ සහෝදරිය මට උදවු කලා.
Her sister helped me.
10 - ඇයට මගේ පෑන අවශ්‍යයි .
She wants my pen.
11 - ඔයා ඔයාගේ පොත ගේන්න .
You bring your book .
12 - මම මගේ පොත ගේන්නම් .
I will bring by book.
13 - ඔහු මට රු. 100ක් ණයට දුන්නා .
He let me hundred rupees.
14 - ඔයාගේ අම්මා අපට අවවාද කලා.
Your mother advised us.
15 - ඇය ඇගේ අම්මා සමග රෝහලට ගියා.
She went to hospital with her mother.
16 - මම මගේ තාත්තා සමග කොලඹ යන්නම්.
I will go to Colombo with my father.
17 - ඇය මගෙන් ඔබ ගැන ඇහුවා.
She asked me about me.
18 - අපේ ගුරුතුමා අපට අලුත් පාඩමක් ඉගැන්නුවා.
Our teacher taught us a new lesson.
19 - මම ඔබලාට අලුත් පාඩමක් උගන්වමි.
I will teach you a new lesson .
20 - ඇය ඇගේ පොත මගේ මේසය උඩින් දාලා ගියා.
She left her book on my table.
21 - මගේ අම්මා අපේ දවල් ආහාරය පිළියෙල කළා.
My mother prepared our lunch.
22 - ඔයා ඔයාගේ අම්මා සමග අපේ ගෙදර එන්න.
You come to our house with your mother.
23 - මම මගේ තාත්තා සමග ඔයලගේ ගෙදර එන්නම්.
I will come to your house with my father.
24 - අපි අපේ මිතුරන් සමග එකට සෙල්ලම් කළා.
We played with our friends.
25 - මගේ අම්මා මාව පාසලට එක්කගෙන ගියා.
My mother took me to school.
26 - ඇය ඇගේ මිතුරිය සමග පාසලට ගියා.
She went to school with her friend.
27 - මම ඔයාට පිලිතුරක් එවන්නම්.
I will send you a reply.
28 - ඇය මට පිලිතුරක් එව්වා.
She sent me a reply.
29 - මම ඇයට රු. 100ක් ණයට දෙන්නම්.
I will lend her hundred rupees.
30 - මම මගේ දවල් ආහාරය ගත්තා.
I had my lunch.
31 - ඔයා ඔයාගේ දවල් ආහාරය ගන්න.
You have your lunch.
32 - ඇය මට ආදරය කළා.
She loved me.
33 - ඔයා ඔයාගේ පොත මගේ මේසය උඩ තබන්න.
You keep your book on my table.
34 - මම මගේ පොත ඔයාගේ මේසය උඩ තබන්නම්.
I will keep my book on your table.
35 - ඇය මට සිනාසුනා.
She laughs at me.
36 - ඇය මා සමග සිනාසුනා.
She laughs with me.
37 - ඔහු මගේ පොත සොරකම් කළා.
He stole my book.
38 - මම ඔයාට ඇය ගැන කියන්නම්.
I will tell you about her.
39 - අපි අපේ ගුරුතුමා සමග ඒ රැස්වීමට සහභාගී වෙන්නම්.
We will attend that meeting with our teacher.
40 - ඔවුන් අපට උදවු කළා.
They helped us.
41 - මගේ සහෝදරයා මට ඔහුගේ පෑන දුන්නා.
My brother gave me his pen.
42 - ඇගේ සහෝදරිය මට උදවු කරාවි.
Her sister will help me.
43 - මම ඔයාට ඇත්ත කියන්නම් .
I will tell you the truth.
44 - ඇය මට බොරු කිව්වා .
She told me lies .
45 - මම ඔයාට කාරණය ඒත්තු ගන්වන්නම් .
I will convince the matter.
46 - ඇය මට ලිව්වා.
She wrote to me.
47 - ඇය මට ටෙලිෆෝනයෙන් කතා කළා.
She talked me over the telephone.
48 - මම ඇයට ටෙලිෆෝනයෙන් කතා කරන්නම්.
I will talk her over the telephone.
49 - මට ඇය අද උදේ හමු උනා.
I met her this morning.
50 - මමත් ඇයට ලිව්වා.
I also wrote to her.
51 - මට අමාරු වචන බොහෝ සංඛ්‍යාවක් හමු වුනා.
I found many difficult words.
52 - ඇය අගේ අම්මා සමග අපේ ගෙදර ආවා.
She came to our house with her mother.
53 - මම මගේ අම්මා සමග ඔයාලගේ ගෙදර එන්නම්.
I will came to your house with my mother.
54 - ඔයාලගේ බල්ලා මට බිරුවා.
Your dog barked at me.