වාක්‍ය ලියන ක්‍රම හෙවත් විධි (1)
Method of writing Sentence (1)
Subject + Verb + Rest
He -
She - Singular + Rest
It -
I -
We - Plural + Rest
You -
They -
Plural Singular
go goes
do does
teach teaches
catch catches
clutch clutches
brush brushes
lash out lashes out
cry cries
study studies
buy buys
play plays
come comes
Plural Singular
go goes
do does
teach teaches
catch catches
clutch clutches
brush brushes
lash out lashes out
cry cries
study studies
buy buys
play plays
come comes
Time Tense
1 - ඔහු ගෙදර යයි.
He goes home.
2 - ඔහු ගෙදර ගියා.
He went home.
3 - ඔහු ගෙදර යාවි.
He will go home
4 - මම ගෙදර යමි.
I go home.
5 - ඔයා ගෙදර යන්න.
You go home.
6 - මම ජීවත් වෙන්නෙ මාතර.
I live in Mathara.
7 - ඇය ජීවත් වෙන්නෙ වැලිගම.
She lives in Weligama.
8 - හෙට මම කොළඹ යනවා.
Tomorrow I will go to Colombo.
9 - මම ඊයෙ මාතර ගියා.
Yesterday I went to Mathara.
10 - මට පෑනක් අවශ්‍යයි.
I want a pen.
11 - ඇයට පෑනක් අවශ්‍යයි.
She want a pen.
12 - මම ගමන් කරන්නේ බසයෙනි.
I travel by bus.
13 - ඇය ගමන් කරන්නේ දුම් රියෙනි.
She travel by train.
14 - මම අලුත් කමීසයක් මිලයට ගත්තා.
I bought a new shirt.
15 - ඔහු ශ්‍රී ලංකාව හැර ගියා .
He left Sri lanka.
16 - ඔහු ඉන්දියාව බලා පිටත්ව යාවි .
He will leave for India.
17 - නැව මුහුදේ ගිලුණා .
The ship sank in the sea.
18 - ඒ පිරිමි ළමයා ගඟේ ගිලුණා .
That boy drowned in the river.
19 - ඔයා අර පොත මෙහෙට ගේන්න .
You bring that book here.
20 - ඇය ඒ පොත මෙහෙට ගෙනාවා .
She brought that book here.
21 - මම වාහනය පැ.කි.මී 60 ක වේගයෙන් පැදෙව්වා .
I drove the vehicle at 60 kilo meters per hour.
22 - ඇය ලස්සන පින්තූරයක් ඇන්දා .
She drew a nice picture.
23 - ඔහු පිළිකාවෙන් මිය ගියා .
He died of cancer
24 - ඔයා එහෙම කියන්න .
You say so.
25 - ඔයා බසයට නගින්න .
You get in to the bus.
26 - ඇයත් බසයට නැග්ගා .
She also get in to the bus.
27 - ඒ පිරිමි ළමයා ගඟට වැටුණා .
That boy fell in to the river.
28 - දිනපතාම මම පාසලට යන්නෙමි .
Daily I go to school.
29 - දිනපතාම ඇයත් පාසලට යයි .
Daily she also go to school.
30 - හිරු නැගෙනහිරින් පායයි .
The sun rises in the east.
31 - හිරු බස්නාහිරින් බැසයයි .
The sun set in the west.
32 - මම ඒ වැඩේ සම්පූර්ණ කලා .
I completed that work.
33 - ඔයා මේ වැඩේ කරන්න .
You do this work.
34 - මම ඒ වැඩය කරන්නම් .
I will do that work.
35 - කුරුල්ලෝ අහසේ පියාසර කළා .
Birds flew in the sky.
36 - ඊයෙ වැස්සා .
It rained yesterday.
37 - වැස්ස ඉක්මනින් නතර උනා .
The rain ceased soon .
38 - අපි ඒ රැස්වීමට සහභාගී උනා.
We attended that meeting.
39 - අපට මේ පාඩම තේරෙනවා .
We understand this lesson.
40 - මම සරුංගලයක් හැදුවා .
I made a kite.
41 - ඇය පැමිණිල්ලක් කලා .
She made a complaint.
42 - ඔහු විශාල ශබ්ධයක් කලා .
He maid a loud noise.
43 - ලයිට් නිවී ගියා .
Light went out.
44 - බෝම්බය විශාල හඬකින් පුපුරා ගියා .
The bomb went off with a loud noise.
Past Tense
|
Present Tense
|
Future Tense
|
|
Singular
|
went
|
goes
|
Will go
|
Plural
|
went
|
go
|
Will go
|
1 - ඔහු ගෙදර යයි.
He goes home.
2 - ඔහු ගෙදර ගියා.
He went home.
3 - ඔහු ගෙදර යාවි.
He will go home
4 - මම ගෙදර යමි.
I go home.
5 - ඔයා ගෙදර යන්න.
You go home.
6 - මම ජීවත් වෙන්නෙ මාතර.
I live in Mathara.
7 - ඇය ජීවත් වෙන්නෙ වැලිගම.
She lives in Weligama.
8 - හෙට මම කොළඹ යනවා.
Tomorrow I will go to Colombo.
9 - මම ඊයෙ මාතර ගියා.
Yesterday I went to Mathara.
10 - මට පෑනක් අවශ්‍යයි.
I want a pen.
11 - ඇයට පෑනක් අවශ්‍යයි.
She want a pen.
12 - මම ගමන් කරන්නේ බසයෙනි.
I travel by bus.
13 - ඇය ගමන් කරන්නේ දුම් රියෙනි.
She travel by train.
14 - මම අලුත් කමීසයක් මිලයට ගත්තා.
I bought a new shirt.
15 - ඔහු ශ්‍රී ලංකාව හැර ගියා .
He left Sri lanka.
16 - ඔහු ඉන්දියාව බලා පිටත්ව යාවි .
He will leave for India.
17 - නැව මුහුදේ ගිලුණා .
The ship sank in the sea.
18 - ඒ පිරිමි ළමයා ගඟේ ගිලුණා .
That boy drowned in the river.
19 - ඔයා අර පොත මෙහෙට ගේන්න .
You bring that book here.
20 - ඇය ඒ පොත මෙහෙට ගෙනාවා .
She brought that book here.
21 - මම වාහනය පැ.කි.මී 60 ක වේගයෙන් පැදෙව්වා .
I drove the vehicle at 60 kilo meters per hour.
22 - ඇය ලස්සන පින්තූරයක් ඇන්දා .
She drew a nice picture.
23 - ඔහු පිළිකාවෙන් මිය ගියා .
He died of cancer
24 - ඔයා එහෙම කියන්න .
You say so.
25 - ඔයා බසයට නගින්න .
You get in to the bus.
26 - ඇයත් බසයට නැග්ගා .
She also get in to the bus.
27 - ඒ පිරිමි ළමයා ගඟට වැටුණා .
That boy fell in to the river.
28 - දිනපතාම මම පාසලට යන්නෙමි .
Daily I go to school.
29 - දිනපතාම ඇයත් පාසලට යයි .
Daily she also go to school.
30 - හිරු නැගෙනහිරින් පායයි .
The sun rises in the east.
31 - හිරු බස්නාහිරින් බැසයයි .
The sun set in the west.
32 - මම ඒ වැඩේ සම්පූර්ණ කලා .
I completed that work.
33 - ඔයා මේ වැඩේ කරන්න .
You do this work.
34 - මම ඒ වැඩය කරන්නම් .
I will do that work.
35 - කුරුල්ලෝ අහසේ පියාසර කළා .
Birds flew in the sky.
36 - ඊයෙ වැස්සා .
It rained yesterday.
37 - වැස්ස ඉක්මනින් නතර උනා .
The rain ceased soon .
38 - අපි ඒ රැස්වීමට සහභාගී උනා.
We attended that meeting.
39 - අපට මේ පාඩම තේරෙනවා .
We understand this lesson.
40 - මම සරුංගලයක් හැදුවා .
I made a kite.
41 - ඇය පැමිණිල්ලක් කලා .
She made a complaint.
42 - ඔහු විශාල ශබ්ධයක් කලා .
He maid a loud noise.
43 - ලයිට් නිවී ගියා .
Light went out.
44 - බෝම්බය විශාල හඬකින් පුපුරා ගියා .
The bomb went off with a loud noise.
No comments:
Post a Comment