Wednesday, February 5, 2014

වාක්‍ය ලියන ක්‍රම හෙවත් විධි (3) Method of writing Sentence (3)



Say                                                                    help
speak            to                                                 join                 to
write                                                                   like
listen                                                                  enter
                                                                          attend
                                                                          reach


laugh
bark
shoot              at
aim


Possessive Case


Possessive Adjectives
Possessive Pronouns
my
mine
our
ours
your
yours
your
yours
his
his
her
hers
Its
Its
their
theirs


Possessive Adjectives


my

our

your
Articles
your
(a, an, the)
his

her

its



මගේ මිත්‍රයෙක්
A my friend
A friend of mine


their



01 - අපේ මිත්‍රයෙක්
A friend of ours

06 - අපේ ගුරුවරයෙක්
A teacher of ours
02 - ඔයාගේ සහෝදරයෙක්
A brother of yours

07 - ඇගේ පොතක්
A book of hers
03 - ඇගේ සහෝදරියෙක්
A sister of hers

08 - ඔයාගේ පෑනක්
A pen of yours
04 - මගේ මාමා කෙනෙක්
A uncle of mine

09 - උගේ කකුලක්
A leg of its
05 - අපේ මාමා කෙනෙක්
A uncle of ours
10 - ඔවුන්ගේ ගුරුවරයෙක්
A teacher of theirs



01 - මගේ මිත්‍රයෙක් ඊයේ කොළඹ ගියා.
       A friend of mine went to Colombo yesterday.

02 - මට ඔයාගේ මිත්‍රයෙක් අද හමු වුනා .
       I met a friend of yours this morning.

03 - මම මගේ සහෝදරියක් සමඟ පාසලට ගියා .
       I went to school with sister of mine.

04 - මගේ මාමා කෙනෙක් මට අවවාද කළා .
       An uncle of mine advised me .

05 - ඇය ඇගේ මාමා කෙනෙක් සමඟ කොළඹ ගියා .
       She went to Colombo with an uncle of hers .

06 - මට ඔයාගේ පොත අවශ්‍යයයි .
       I want a book of yours .

07 - ඇය මට ඇගේ පෑනක් දුන්නා .
       She gave me a pen of hers .

08 - ඔහු මගේ පොතක් සොරකම් කළා .
       He stole a book of mine .

09 - අපි අපේ ගුරුවරයෙක් සමඟ ඒ රැස්වීමට සහභාගී වුනා .
       We attend that meeting with a teacher of ours .

10 - ඔයා ඔයාගේ මිත්‍රයෙක් සමඟ පන්තියට එන්න .
        You come to class with a friend of yours .

11 - මම මගේ සහෝදරියක් සමඟ පන්තියට එන්නම් .
        I will come to class with a sister of mine .

12 - ඔයා ඔයාගේ පොතක් ගේන්න .
        You bring a book of yours .

13 - මම මගේ පොතක් ගේන්නම් .
        I will bring a book of mine.

14 - ඇය අගේ සහෝදරියක් සමඟ කොළඹ යාවි .
       She will go to Colombo with a sister of hers .

15 - ඔයා ඔයාගේ මිත්‍රයෙක් සමඟ අපේ ගෙදර එන්න .
       You come to our house with a friend of yours. 

No comments:

Post a Comment